මේකෙන් ක්‍රෝම් වල විතරක් නෙවෙයි, ගිණි නරියාගේ, නෝට් පෑඩ් එකේ, වර්ඩ් වල වගේ වෙනත් ඒවා සදහාත් භාවිතා කරන්න පුළුවන්
language tool bar ඒකෙන EN එක SI ලෙස වෙනස් කරන්න ඕනේ.
Ctrl+G යතුරු මගින් භාෂා දෙක අතර මාරු වෙන්න පුළුවන්
මෙතනින් බාගන්න
http://www.4shared.com/file/pWmBfXJg/googlesinhaleseinputsetup.html?
මම මේක බාගෙන යුස් කරනවා.තැන්ක්ස් ...
ReplyDelete