ජල බලයෙන් ලෙඩ රෝග සුව කිරිමෙ ප්‍රාතිහාර්ය
ජපානයේ "ලෙඩ රෝග පිලිබඳ සංගමය" නම් ආයතනය ජලය පානය කිරිමෙන් නිදන්ගත වු සහ සුව නොවු රෝග සුව කිරිම පිලිබඳ සාර්ථක අත්හදාබැලිමක් කර 100% ක ප්‍රතිඵල ලබගන්න පිලිවෙලක් ඉදිරිපත් කර ඇත.
එ අනුව සුවකළ හැකි වු රෝග මෙසේය.
1. අධික රුධිර පීඩනය, නීරක්තිය (ලේ අඩුකම, ලේ වල රක්තානු අඩු බව ) වත රක්තය, අංශභාගය, අධික හෘද ස්පන්දනය, අපස්මාරය, අති ස්ථුලතාවය(තරබාරු බව )
2. කැස්ස උගුරේ අසදන, ඇදුම, ක්ෂයරෝගය, මොලයේ උණ, අක්මාව හා මුත්රාශ රෝග.
3. අධි අම්ලතාවය, උදර වාතය, ලේ අතීසාරය, මලබද්ධය, දීයවැඩියාව, අර්ශස්.
4. සියලුම ඇස් රෝග, අක්රමවත් මාස ශුද්ධිය, මුත්රා මාර්ගයේ පිළිකා.
5. ඇසේ, කනේ හො දත්වල රෝග.
ප්‍රතිතිකාර ක්‍රමය
උදෑසන පිබීදෙන්න. දත් මැදිමට පෙර මිලී ලිටර් 160 බැගින් උනුකර නිවගත් මද උණුවතුර වීදුරු 4 ක් (බෝතල් 1ක්) බොන්න. ඉන්පසු වීනඩි 45ක් යනතුරු දියර හො ඝන කිසිම ආහාරයක් නොගත යුතුය. ඉන්පසු සමන්යය ආහාර ගත හැකිය. කෑම වේල් 3කට පසු පැය 2ක් යන තුරු කිසිම කෑමක් බීමක් නොගත යුතුයි. රෝගී හො මහළු අයට එකවර වීදුරු 4ක් බීමට අපහසුනම් ටිකෙන් ටික නියමිත ප්‍රමාණය දක්වා එය දියුණු කළ හැකිය.
මෙම ප්රතිකාරයෙන් රෝගීන් සුවපත් වන බවත්, නිරෝගී අයගේ තත්වය ආරක්ෂා වන බවත්, සහතික කොට කිව හැකිය.
පරීක්ෂණ වලින් ඔප්පු වී ඇති ආකාරයට එ ඒ රෝග සුව විමට ගත වන කලය මෙසේය.
අ ) රුධිර පීඩනය - දින 30යි ආ ) උදර වාතය - දින 10 යි
ඇ) දියවැඩියාව - දින 30යි ඈ ) මලබද්ධය - දින 10 යි
ඉ ) පිළිකාව - මාස 06 යි ඊ ) ක්ෂය රෝගය - මාස 03 යි
වාත රෝග (ආතරයිටීස් ) රොගයෙන් පෙළෙන අය දිනකට 3 වරක් බැගින් සතියක් මෙය කළ යුතුයි. ඉන්පසු කළයුත්තේ දිනකට වරකි. මෙයින් කිසිම අතුරු ආබධයක් ඈති නොවේ. මුල් දින කිහිපය තුල වැඩි වාර ගණනක් මුත්රා කිරීමට සිදුවේ.
අළුයම අවදිවු විට කෙළගසා කට නොසොදා උනුකර මදක් රස්නයට නිවාගත් වතුර බෝතලයක් (මිලි ලීටර් 640 ක්) බඳුනකට දමා දෙ අතට ගෙන වාඩි වන්න. පාවහන් ඉවත් කරන්න. දෙඇස් පියගන්න.දැන් ජලයට බල පිහිටවන්න.
බුද්ධ රත්නයේ අනන්ත ගුන බලයෙන්
ධම්ම රත්නයේ අනන්ත ගුන බලයෙන්
සංඝ රත්නයේ අනන්ත ගුන බලයෙන්
සියළුම බොසත්වරුන්ගේ රත්නයේ අනන්ත ගුන බලයෙන්
දෙමව්පියන්ගේ රත්නයේ අනන්ත ගුන බලයෙන්
ශ්‍රී මහා බොධින් වහන්සේගේ පිහිටෙන්
ශ්‍රී දළඳා වහන්සේගේ පිහිටෙන්
සියළුම දෙවියන්ගේ පිහිටෙන්
මා කරගත් සියලු කූසල් වල බලයෙන් මෙය මට
බෙහෙතක් වේවා! බෙහෙතක් වේවා! බෙහෙතක් වේවා!
මේයින් මා නිදුක්වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! දීර්ඝායු වේවා!
මාගේ ශරීරයේ ඇති සියලුම රෝග මේ බෙහෙතෙන්ම සුවපත් වෙවා!
දැන් වතුර බිමට පටන්ගන්න. විනාඩි 10ක් හෝ ගෙන බඳුන හිස්කරාට වරදක් නැත. වතුර බොන අතර තමනට ඇති සියළුම රෝග මෙනෙහි කර ඒවා සුව වේවායි සිතන්න. වතුර බි පැයක් ගත වන තුරු කිසිම බීමක් හෝ කැමක් නොගන්න. පැයකට පසු උදය තේ බොන්න.
මෙසේ දින 10ක් කරන විට ශරීරයේ බර ගතිය අඩු වුවා සේ දැනේ. එතැන් සියළු රෝග සුව විමට පටන් ගනී. යළි එම රෝග හෝ කිසියම් රෝගයක් නොවැළඳි ශරීරය ඇතුලත ඇති සියළුම ඉන්ද්‍රියන් අලුත් වැඩියා වේවි. එමගින් වයස්ගත වීම ප්‍රමාද වේවි.ක්‍රමයෙන් තරුන බවට පත් වේවි.සම පැහැපත් වේවි. බෝහෝ කලයක් ජිවත් විමට වාසනවන්ත අයෙක් වෙවි.
ඩබ්ලිව් ඒ. පී. වසන්ත මහත
ඉන්දාරාමය, තන්තිරිමුල්ල පනදුර.
038 22 34 675
No comments:
Post a Comment