Blogroll

Pages

Wednesday, August 7, 2013

ක්වොන්ටම් භෞතික විද්‍යාව???

මුළු විශ්වයම හැදිල තියෙන්නේ පදාරථය නැමති අංශු වලින්. මේ පදාරථයේ 99.999999999999.... ක්ම හිස් අවකාශලු

ඒ කියන්නේ මිනිහෙක්ගෙත් 99.99... ක්ම හිස් වෙන්ට එපාය

‍එහෙනම් ඇයි අපිට මේ දෙවල් හරහා ගමන් කරන්ට බැරි. මේක සිරාවටම බොරුවක්ද ඇත්තක්ද?

පදාර්ථය ශක්තිය බවටත් ශක්තිය පදාර්ථය බවටත් පත් කරන්ට පුළුවන්ද?

සෘධි බලය කියන්නේ මේ පදාර්ථය ශක්තිය බවට පත් කිරීමක්ද? 

මේ ගැන තව ටික දවසකින් දැනගමු. එතකං බලං ඉන්ටකෝ.........