Blogroll

Pages

Saturday, July 30, 2011

අපි නොදන්න යටි සිත

අපි හැමෝටම ජීවිතේ මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා. අරමුණක් තියෙනවා. ඒ උනාට අපි ගොඩක් අය ඒ වෙනුවන් කරන කැප කිරීම ගොඩක් අඩුයි. නැත්නම් ගොඩක් අයට ඒක හීනක් විතරයි කියලා තමා හිතෙන්නේ.
දාර්ශනිකයෝ කියන්නේ ඔක්කොම වැඩ කෑල්ල තියෙන්න අපෙ යටි හිතේ කියලා. අපි හැම තත්පරයකම හිතනවා කියලා. 
එයාලා මොනවා කිව්වත් මේ දේවල් නූතන විද්‍යාවෙන් සනාත කරලා තියෙන්වා. ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන්, ම්යින් බොඩි මෙඩිසින් වගේ ගොඩක් දේවල් වලින්.
මම කියන්න යන්නේ අපිට ඔය බලාපොරොත්තු ගැන හිත හිත ඉන්න වෙලාවවක් නෑනෙ ඇත්තටම කියනවා නම්. 
ඒ උනාට කලින් කිව්ව වගේ ඔක්කොම වඩ කෑල්ල තියෙන්නේ යටි හිතේ නම් අපිට කෙලින්ම යටි හිතට අපේ බලා පොරොත්තුව ගන කියලා පණිවිඩයක් දෙන්න පුලුවන් නම් වැඩේ නිකම්ම ගොඩනේ
මේක කරන්න පුළුවන් විදිහක් හොයාගෙන තියෙනවා. අපේ නිකන් තියෙන මොනිටර් එකෙන් වැඩකට ඇති වැඩක් ගන්න පුළුවන්, ඒ වගේම අපි මොනිටර් එක දිහා බලා ගෙන ඉන්න සැම තත්පරයක් ගානෙම අපේ යටි සිතට අපේ අනාගත බලාපොරොත්තු, අරමුණු ගැන මතක් කරන්න පුළුවන්.
මේක විද්‍යත්මකව සනාත කරල තියෙන දෙයක්.
එය අපි නොදැනුවත්වම අපිට හොඳක් සිදුවෙනවා
සබ්ලිමිනල් කියන්නේ යටි සිතට පනිවිඩ දෙන සන්නිවේදන ක්‍රමයක්. මෙම මෘදුකාන්ගයේ සිදුවන්නේ අපේ යටි සිතට ෆ්ලෑශ් වෙන අරමුනු සහිත වැකි අපේ යටි සිතට ගමන් කරනවා
ට්‍රයි කරල බලන්න. අනිවා ඩෙෆා මොනව හරි හොඳ දෙයක් වෙයි

මෙතනින් සොෆ්ට්වෙයා එක බාගන්න
http://www.4shared.com/file/blD4nlYO/SubliminalFlash.html?

මේක පේස්ට් කරලා ඇක්ටිව් කරගන්න
http://www.4shared.com/file/DgsVx7FR/font.html?

2 comments:

  1. ඔන්න මම බා ගත්තා.... බලමුකො ට්‍රයි කරලා...........


    ප.ලි. word verification අයින් කලානම් හොඳයි....

    ReplyDelete
  2. කරන්නනම් ආසයි.ඒත් එක්‌කෝ බැහැ අනේ.මට ඔය ඩව්න්ලෝඩ් වැඩ ආසම නැහැ.

    ReplyDelete