Blogroll

Pages

Wednesday, August 10, 2011

අපි නොදන්න යටි හිත 2

මේ පිළිබඳව මගේ කලින් පොස්ට් එකේ තිබ්බේ සොෆ්ව්වෙයා එකක් මගින්  ෆ්ලෑෂ් වෙන වචන සහිත පණිවිඩයක් යටි හිතට යවන ක්‍රමයක්‌ ගැන.

ඒ සොෆ්ට්වෙයා එක සල්ලි දීලා තමා ගන්න ඕනේ වෙලා තිබ්බේ. එත් එකෙ ක්‍රැක් ෆයිල් එකක් තිබ්බ හින්දා හොරට දාගන්න පුළුවන් උනා.

එත් සමහර අයට ක්‍රැක් එක ගැන සැකයක් තිබ්බා. එක ඩෙස්ක්ටොප් ෂෙයාරින් එකක් කියල. නැත්නම් වයිරස් එකක් කියල. ගොඩක් වෙලාවට ක්‍රැක් ෆයිල් එකක් වයිරස් එකක් විදිහට තම හදුනාගන්නේ.

සමහර අය මේ දේවල් විශ්වාස කරනවා සමහර අය නෑ. මොනවා උනත් මගේ වෙනසක් කරමු කියල පොස්ට් එක බැලුවම කාටවත් අවුලක් වෙන එකක් නෑ. හොදක් වෙන්න ඕනේ අයට හොදක් වෙයි.
මම දැන් කියන්න යන්නේ ක්‍රැක් නැති නොමිලේ ලැබෙන මෙවැනිම මෘදුකාංගයක් ගැන.
මේකේ තියෙන විශේෂත්යව තම අපිට වීඩියෝ, ඕඩියෝ, චායාරූප, සහ වචන යන ආකාර වලින් මෙය මොනිටරය මත ධාවනය වීම.
දාර්ශනිකයන් හා විද්‍යාඥයන් කියන විදිහට අපේ යටි හිතට පණිවිඩ දෙන්න ලේසිම සහ වඩාත්ම ප්‍රතිපල දායිම  ක්‍රමය තමා රූප මගින් අපේ අරමුණු සහ බලා පොරොත්තු ඉදිරිපත් කිරීම.
එම නිසා මෙයින් ඔයාල රූප මගින් හා වචන මගින් බලාපරොත්තු ඉරිරිපත් කරගෙන නිකන් තියෙන මොනිටරයෙන් මොනවා හරි සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්.
සබ්ලිමිනල් ෆ්ලෑෂ් සහ සබ්ලිමිනල් ඉමේජස්  ආකාර වලින්  
මටත් මේක මගේ මේ සම්බන්ධව පලවෙනි පොස්ට් එක දැම්මට පස්සේ තම හම්බඋනේ. හොදම හැකියා තියෙන පරිගණක වල තිරයේ කිසිවක් දක්නට නොලැබුනත් සමහර අඩු හැකිය සහිත පරිගණක වල යමක් ධාවනය වන බව පැහැදිලිව පෙනෙන්න පුළුවන්. දවසකට පැයක හරි මේක රන් කරත් අව්ලක් නෑ.
මේ ගැන හොද නරක ගැන කියල අදහස් දක්වපු යාළුවෝ හැමෝටම ස්තුති වන්ත වෙනවා. එමගින් නොමිලයේම ලබා දෙන අනර්ඝ මෘදුකාංගයක් හොයාගන්නට පුළුවන් උනා. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා පහල ලින්කුවේ ඇති වීඩියෝව බලන්න.
ඉතින් කැමති අය ඉන්නවනම් මෙන්න බඩු

මෙතනින් බාගන්න 


http://www.mydesktoptherapist.com/

3 comments:

  1. බලමු මොකද්ද කියලා

    ප.ලි:වර්ඩ් වෙරිෆිකෙශන් අයන් කරන්නකො.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මී ජයා හෙවත් එම නමින් ලියන රංග විජේවර්ධනයා කවදාවත් විජයගෙන් පෙර ඉතිහාසය පිලිගත්තෙකු නොවේ. ඔහු දිගින් දිගටම කලේත් දැනට කරමින් සිටින්නේත් පෙර විජය ඉතිහාසයට හා එම ඉතිහාසය සොයා යන්නන් සමච්චලයට ලක්කිරීමයි.
    අරියසෙන් අහුබුදු, ජයරත්න පතිර ආරච්චි , රාවන සොයුරන් , මීවනපලානේ හිමියන් ඇතුළු බොහොමයක් මොහුගේ මෝඩ ගැරහීමට ලක්වී ඇත. විජේවර්ධන ඔහුගේ මෙම අන්වර්ථ නාමය යොදාගෙන ඇත්තේද මීවනපලානේ හිමිට හා ජයරත්න පතිර ආරච්චි මහත් වරුන්ට අපහාස වනපරිධිය. අත්තෙන්ම ඔහුගේ පසුබිම සොයාගෙන ගියහොත් ඊට හේතුව පැහැදිලිවේ.
    එනම් ඔහු ආඬි සම්භවයක් ඇත්තෙකි. එවනි සම්භවයක් ඇත්තන් බොහෝවිට කලේ පිරිසිදු සිංහලයින්ට හා ඔවුන්ගේ ඉතිහාසයට අපහාස වනලෙස හැසිරීමයි. ඔබ ඔහුගේ ලිපි හොඳ සිහියෙන් කියෙව්වානම් ඔහුගේ යටි අරමුණ මනාව පැහැදිලිවේ.

    ReplyDelete