Blogroll

Pages

Sunday, March 15, 2015

බයියන් ගැන

බයියන් යනු බයි කන අයියන්ය

බයියාගේ නිල වාහනය බයිසිකලය නම් වේ

බයියාගේ ප්‍රියතම ආහාරය බොම්බයි මොටයි වේ

බයියන් කියන ගීත බයිලා නම් වේ

බයියාගේ කැමතිම ගීතය බයි බයි බයි බයිය බබා නම් වේ

බයියා කුඩා කල ලා බයි ලෙස හදුන්වයි

නීතිය දන්නා බයියන් ලෝබයි ලෙස හදුන්වනු ලැබේ

සත්තු වත්තේ සිටිනා බයියන් සුබයි නම් වේ

බයියන් ඇලවීමය යොදාගන්නා දේ බයින්ඩ ගම් වේ

බයියන් කැමතිම සතා බයිසන් ගවයා නම් වේ

බයියාගේ කැමතිම උපකරණය බයිනෙත්තුව වේ

බයියන් අාචාර කිරීන්නේ බයි බායි කියාය

බයියන් විනාස කිරීමට යොදාගන්නා මූලද්‍රව්‍ය බයි කාබනේට් නම් වේ