Blogroll

Pages

Tuesday, July 26, 2011

කාබනික පළිබෝධනාශකය (Organic Farming)

ස්වභාවික පලිබෝධනාශක දියරය

අක්කරයකට ඉසීමට ප්‍රමාණවත් මෙම් ස්වභාවික පළිබොධනාශක දියරය සෑදීමට අවශය වට්ටොරුම මෙසේය

අවශය ද්‍රවය
සුදු ලූනු 1kg
ඉඟුරු 500g
අමු මිරිස් 200g
දුම් කොළ200g
ගම් මිරිස් 200  g
කොහොඹ තෙල් 200ml
රෙදි සෝදන සබන් 30g

ක්‍රමය
මුලින්ම සුදුලූනු භුමි තෙල් 100ml ක බහා පැයක් පුර පෙගෙන්නට හැරිය යුතුයි
ඉන් පසු මේවා අමු මිරිස් සහ ගම් මිරිස් ස්මඟ එකට කොටා මිශ්‍ර කළ යුතුය
දුම් කොළ දිනක් පමණ ජලයේ පොඟවා ගෙන තබා පෙරා ඊට කොහොඹ තෙල් 200ml මිශ්‍ර කළ යුතුය
ඉන් පසු මෙම් සාන්ද්‍රණ 2ම එකට හොඳින් මිශ්‍ර කළ යුතු අතර හොඳින් කලවම් කරගත් පසු රෙදි සෝදන සබන් ඊට එක් කළ යුතුය.අවසානයේදී සදා ගනු ලබන සම්පූර්ණ දියර ප්‍රමාණය 700ml පමණ වේ. එම ප්‍රමාණය එක් අක්කරයකට පමණ සෑහේ
අක්කරයක ප්‍රමාණයක් සඳහා මෙම 700ml ක මිශ්‍රණය වතුර ඉසින්නේ 10 l ක වතුර ඊට එක් කර කළවම් කිරීමෙන්. 

2 comments:

  1. වටින පාඩමක්‌..ඒත් ඉතින් මොනාටද මේක ඉහන්නේ..හි හී කෑමක්‌ වගේ.

    ReplyDelete
  2. එළවලු කොටුවට

    ReplyDelete