Blogroll

Pages

Sunday, August 7, 2011

පාඩම් කරන අයට මයින්ඩ් මැප්

මයින්ඩ් මැප් මගින් පහසු මතකයක් සහ පහසුවෙන් විභාග සමත් වීමට....
මයිඩ් මැප් කියන්නේ ඉතා ප්‍රබල  සහ සරල තොරතුරැ සාරාංශ කිරීමේ ක්‍රමයක්.  මාතෘකා එකට සම්බන්ධ කිරීම්, වර්ණවත් අකුරු, ප්‍රස්තාර හා රූපරාමු මගින්  හා මුලික අකුරු මගින් ඔබේ මතකය ප්‍රබල කරගැනීමට උදව් වෙනවා.
සියලුම තොරතරු ඔබට එක් ස්ථානයකට ගෙන ඒමට පුළුවන් ඒ වෙගේම ඔබට හොද ඉගෙනුම් රටාවක් ගොඩනගා ගැනිඉමට පුළුවන්.
එක් කුඩා පින්තුරයකින් හෝ විශේෂ වචනයකින් ඔබට ඉතා වැදගත් සහ කරුණු ගණනාවක් එකවර මතක තියාගන්න පුළුවන්.
මෙය භාවිතා කිරීමෙන් මතකට වැඩි වන ක්‍රම 8 ක් ගැන පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. 


1. අවධානය වැඩිවීම
2. ශිෂ්‍ය දින දර්ශනය මගින් බාහිර මතකයයන් වර්ධයනය කරනවා.
3. අර්ථවත් බව වැඩිකරනවා
4. පින්තුර මගින් වඩා පැහැදිලිව මතක හිටිනවා
5. අවම ඉඩ ප්‍රමාණයක් බාවිතා වෙනවා
6. සක්‍රිය ලෙස ක්‍රියා කරනවා
7. ප්‍රශ්න කිරීම පහසු වෙනවා
8. පහුණු වීමට ඇති කාලය වැඩි වෙනවා

මයින් මැප් මගින් මෙම කරුණු ඔස්සේ ඔබේ මතකට දියුණු වෙනවා
නෝවා මයින් ටූල් මගින් ඔබට මයින් මැප් සාදා ගැනීමට පුළුවන්.
මේ පිළිවදව ඔබට ගැටළුවක් පවතී නම
rachithah@gmail.com හෝ
https://www.facebook.com/

පණිවිඩයක් එවන්න. ඉගෙන ගන්න නංගිලා මල්ලිලා හැමෝටම ජය වේවා.......

මෙතනින් බාගන්න




4 comments:

  1. අඩෝ මචන් වටින පෝස්ටුවක්.එල ඈ.බ්ලොග් එකට අලුත් ටෙම්ප්ලේට් එකක් එහෙම දාල හැඩවෙලා.ආව් ආව්...
    මචං මම බුකි එකවුන්ට් එක ඩිඇක්ටිවේට් කලා.ඒ නිසා ඉතින් උඹ එක්ක චැටක්වත් දාන්න වෙන්නෙ නැ.
    බ්ලොග් එක සින්ඩි වලට දාපන්.උඹේ බ්ලොග් එක බලල වටින දේවල් අරගන්න ගොඩක් අය ඒවි.සුභපැතුම්

    ReplyDelete
  2. තෑන්කූ මචෝ...
    පොඩි වැඩ පාරක් දැම්මා. දැන් පොඩි අව්ලකට තියෙන්නේ මොනවත් අහගන්න කෙනෙක් නැති එක තමා. උඹත් ගියානේ. මොනවා උනත් මට හම්බ උන හොදම අයිඩියා එකක් උඹෙන් තමා. ඒකනේ මේක good idia වැරදුනා... good idea උනේ. මතකයි නේ.
    මම මේ දවස් වල ෆිල්ම් එකක සබ්ස් හදාගෙන යනවා. ඒක වැඩිම කොපි ගානක් විකිනුන වාර්තාමය චිත්තර පටිය. ඒක හැමෝටම වැදගත් වෙයි. බලපන් මල්ලි මම ලොවෙත් නැති වැඩක් කරනවා.
    මෙහෙම හරි ඇවිල්ල පලයන්......

    ReplyDelete
  3. එල මචෝ එල.ඕනකමක් උනොත් roxzdila[ඇට්]gmail[ඩොට්]com එකට මේල් එකක් දාපන්.මම දවසකට සැරයක්වත් මේල් චෙක් කරනව සාමාන්‍යයෙන්.
    අහ් මතකයි මතකයි.ඕව මොනවද බං.[ඕවට උදව් කිව්වොත් උදව් වලට කියන්න දෙයක් නැති වෙනව.]
    සින්ඩි වලට දාපන් මතක් වෙලා.
    සබ්ස් දාන එකත් ලෙසටම දාපන්.ඩවුන්ලෝඩ් ලින්ක් එකක් මගේ මේල් එකටම දාපන් හොඳේ.මම නිකන් ඉන්න වෙලාවක බැවෙන්න දාල තියන්න බැරිය.

    ReplyDelete
  4. වටින පෝස්‍ටුවක්, ඔන්න බාගත කළා.

    ReplyDelete