Blogroll

Pages

Sunday, October 23, 2011

බ්ලොග් එකක් ලියන්න......

මම ඔන්ලයින් හෙල්ප් එකේ පොස්ට් එකක් දැම්ම නිකන් ඉන්න වෙලාවට කරන්න තියෙන හොඳම දේ මොකද්ද කියලා. ඒකට ගොඩක් උත්තර ලැබුනා. 
එත් කොපි කඩේ කුරුං ගුරුං තමා කිව්වේ බ්ලොග් එකක් ලියපන් කියලා. මෙලෝ දෙයක් ලියන්න නැතුව හිටියේ එත්. මොකද මම කැමති නෑ කාගේවත් ඒවා කොපි කරලා දාගන්න. මට හිතුනා එක හොඳ අදහාසක් කියලා. එක හින්දා තමා මගේ බ්ලොග් ඒකට GOOD IDEA කියලා නම දැම්මේ............
කොහොම හරි මොන මොනවා හරි ලිව්වා. ඇත්තටම මම ලියපුවා වැඩක උනත් නැතත් බ්ලොග් එකක් නිකමට හරි ලියපු ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එත් මම දාපු සමහර පොස්ට් ගොඩක් දෙනෙක් බලල තිබ්බා. ඒ ගැන නම් සතුටුයි. මොකද මම ගොඩක් වෙලාවට දාන්න උත්සාහ කරේ කාට හරි වැඩක වෙන දෙයක්. ඉදලා හිටලා ඔය වැඩකට නැති දෙයක් දැම්මට. 
මොනවා උනත් මගේ බ්ලොග් එකේ ෆලෝවස්ලා අඩුයි කියලා වත්. බලන ගැන අඩුයි කියලා වත් කිසිම අව්ලක් නෑ. මොකද මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තු නිසා. 
උදව් කරපු යාළුවො හැමෝටම ස්තුතියි. විශේෂය්නේ දිසද ගුරුගේ සහෝදරයාට....

4 comments:

  1. kastiya adu unaata mama kiyawapu pattama blog walin ekak meaka.puluwannan dhigatama karagena yanna.

    ReplyDelete
  2. අද බං පෝස්ට් එක දැක්කෙ..හික්z..මතක් කලාට තැන්කිව් ඈ..

    ReplyDelete
    Replies
    1. යාළු උඹව කොහෙද බං මෙච්චර කල් ගිහින් හිටියේ. උඹට මතකනේ මම බ්ලොග් එකක් කියන්නේ මොකද්ද කියල වත් දන්නේ නැතුව හිටියේ. උඹ තමා ඒ ගැන කියල දුන්නේ. මම නම වෙනස් කරා සිංහල නමක් ඕනේ හින්දා.
      එත් මේක goodideaever.blogpot.com

      Delete
  3. දන්නෙ නැද්ද බං.ඌපේ ඌපේ...ඒ නිසා ලියන්නවත් වෙලාවක් නෑ බං.

    ReplyDelete