Blogroll

Pages

Thursday, October 27, 2011

minimum 40 WPM වේගයෙන් ටයිප් කරන්න.

ගේමක් නැතුව ටයිප් කරන්න....... 


පරිඝණක භාවිතා කරන හැමෝටම කී බෝබ් එකත් එක්ක අනිවාර්යයෙන්ම වැඩ කරන්න වෙනවා. කී බෝඩ් ඒක පහසුවෙන් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ.
මේ සඳහා ටයිප් කරන වේගය ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට.qwerty කී බෝඩ් එක විතරක් පුරුදු වෙන එක සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකටම දැන් ප්‍රමාණවත් වෙනවා. මොකද දැන් අපිට ඉංග්‍රීසියෙන් ටයිප් කරන දේවල් සිංහලට පරිවර්තනය වෙනවා. සිංග්ලිෂ් විදිහට.
ඉතින් අපි වේගයෙන් ටයිප් කරන්න පුරුදු උනොත් අපේ කාලය වගේම මහන්සියත් බොහෝ සේ ඉතුරු වෙනවා. වේගයෙන් ටයිප් කරන ඒක ඉතා පහසුයි. විශේෂයෙන් අපි යතුරු පුවරුව දිහා නොබලා ටයිප් කරන්න පුරුදු උනාම කළුවරේ උනත් ඕනේ දෙයක් ටයිප් කරන්න පුළුවන් නේ... ලොල්... :D


මගෙත් කලින් ටයිප් කිරීමේ වේගය ඉතාම පහල මට්ටමක තිබ්බේ. අකුරක් හොයාගන්න ගොඩක් වෙලා යනවා.


මම මේ වගේ ටයිප් කරන්න කියල දෙන මෘදුකාංගයක් භාවිතා කරලා වේගයෙන් ටයිප් කරන්න පුරුදු උනා.
දැන් මට සිංහල හා ඉංග්‍රීසි අඩුම විනාඩියකට වචන 40 ක් වත් ටයිප් කරන්න පුළුවන්.


මම ගොඩක් මෘදුකාංග මේ සඳහා අත්හදා බැලුවා. මට ඉතාම පහුවෙන් නිවැරදිව ඉගෙන ගන්න පුළුවන් කියල හිතුනේ මෙන්න මේකෙන්


ඉතින් ඔයාලටත් වේගයෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න ඕනේ නම් පහලින් තියෙන මෘදුකාංගය ලබා ගන්න.



Mavis Beacon Teaches Typing Platinum

 මෙතනින් බාගන්න



4 comments:

  1. ඉක්මණට ටයිප් කරන එක අපි කොයි කාටත් වැදගත් වෙනවා..මම නම් පුරුදු උනේ ටයිපින් මාස්ටර් කියන සොෆ්ට්වෙයාර් එකෙන්..ඒකත් හොදයි

    ReplyDelete
  2. මම වැඩ කරන ඉන්ස්ටිටියුට් එකේත් එදා ඉඳන්ම ළමයින්ව කී බෝඩ් එකට හුරු කරවන්න භාවිතා කලේ මේ ගේම් එක තමයි ප්ලැටිනම් එක නම් නෙවේ ඊට පොඩ්ඩක් පරණ එකක් .. උඹ හරි මේක නම් ටයිපිං පුරුදු වෙන්න කියාපු බඩ්ඩ !

    ReplyDelete
  3. මොකෙන් හරි කී බෝඩ් ඒක බලන්නේ නැතුව කරන්න පුරුදු උනොත් කළුවරේ උනත් ඕනේ එකක් කොටා ගන්න පුළුවන් නේ..........

    ReplyDelete
  4. අපිත් ලෞතෙන් එන යට උගන්වන් ඔයවගේ දේවල් පාවිච්චි කරනවා ගොඩක් වැදගත් ලිපියක්

    ReplyDelete